Kitchen
රට ඉඳි චට්නි
අවශ්‍ය ද්‍රව්‍යය :
රට ඉඳි ග්‍රෑම් 500
වියලි මිරිස් ග්‍රෑම් 30
අමු ඉගුරු ග්‍රෑම් 10
සීනි ග්‍රෑම් 150
සුදු ළුෑණු බික් 4
විනාකිරි බෝතල් 1/2
ලූණු ස්වල්පයයි
සාදා ගන්නේ මෙහෙමයි :
රට ඉඳි පිරිසිඳු කර අඹරා ගන්න. කුළු බඩු වර්ග විනාකිරි සමඟ අඹරා ගන්න. සීනි සහ විනාකිරි එක්කොට කුළුබඩු වර්ග ලූණු සහ රට ඉඳි පාප්පය දමා ලිපේ තබා ඝන වන තුරු තම්බා ගන්න.
curtesy :
sithmalyaya.com